උසස් පෙළ භෞතික විද්‍යාව 2019 විවරණය

රු600.00

2019 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය මෙහි ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න පත්‍රයේ නිවැරදි පිළිතුරු මෙන්ම, එක් එක් ප්‍රශ්නයට අදාළ විශ්ලේෂණය සහ ගැටලු විසඳීමේ ශිල්පීය ක්‍රම ද සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.